Friday, September 23, 2011

ඔයාට ගී කියන්නද මං_________



මට පිස්සුද නැද්ද කියලා ඔයාම තිරණය කරන්න. එත් මම ඉන්නේ විස්සෝප වෙලා.... ඇවිස්සිලා... 
වෙ  රෝ  නි  කා...............

මානසික රෝගියෙකුගෙන පාර අහන්න ඔයා මොන එකකට මං ලග දැවටුනාද මංදා? බලන්න එක නිසා සිද්ධ වුණ අලකලංචිය..... කොච්චර දුර කතරක් මං ඇවිල්ලද පිපාසාවෙන්..... අතරමගදි කවුදෝ ඔයාගේ නමට ගී කියනවා

බලන්න මං ගැනවත්ද.....



2 comments:

  1. රුබී!ආදරේ නැය කියලා කියන්නෙ කොහොමද මෙහෙම?අපි අතර මේ ඇලී බැඳී හැපී යන්නෙ මොනවද?ජීවිතේ මෙතනින් නතර කරන්න මට පුළුවන්.ඒත් ඔයාගෙ ඇස් වල ඉන්නෙ මම නොවෙන බව දැන දැන ,මගේ ඇස් වලින් ඔයාට පේන්නෙ සාත්තුකාරියක් විතරක්ම වග දැන දැන,නතර වෙලා මැරෙනවද දුරකට ගිහින් විනාස වෙනවද කියන එක මට තාමත් තෝරගන්න බැහැ රුබී!සිය දහස් පාරක් ආදරෙයි ආදරෙයි ආදරෙයි කියද්දිත් කළු ගලක් වාගෙ ඉන්න පුළුවන් වුණේ කොහොමද ඔයාට?මාව හිරි වැටිලා ඉවරයි.ආයෙ මේ හීනෙන් මාව ඇහැරවන්න පුළුවන් කිසිම කෙනෙක් ඉතිරි වෙලා නැහැ.මගෙ ආත්මෙ ඇතුලෙන් කැ ගහලා ඉල්ලානෙ නිදි කුමාරිව ඇහැරවපු කුමාරයෙක්.ඒ ඔයා.තවත් මේ අඟුටු මිටි ආත්ම එක්ක පිළුනුවෙලා යන්න ඇරලා ගහක් ගලක් වගෙ හුස්ම ගන්න පුළුවන්ද ඔයාට?

    ReplyDelete
  2. හුස්ම වැටෙන ඉඩ හරින්නතතත එයටම එහි මාවත් වල යන්න ඉඩ හරින්න.... ජිවිතය හැමදාම තිබුණේ අපි ලග එත් අපි දැකලා නැහැ.

    ReplyDelete