Saturday, August 13, 2011

සොර්බා නම් ග්‍රිකයා___________


ඉලන්දාරියා..!! 
ගැහැණියක් එක්ක නිදාගෙන මොකුත් වෙන්නේ නැත්නම් ඒක මහ පාපයක්. ළමයෝ, ගැහැණියක් නිදන ඇදක කොටස්කරුවෙක් වෙන්න අඩගහලත් යන්නේ නැත්නම් ඔබේ ආත්මය විනාශ වෙනවා..!! ඒ ගැන නඩු විනිශ්චය දවසේ දෙවියන් වහන්සේ ඉදිරිපිට ඒ ගැහැණි හෙලන සුසුම් - ඔබ කවුරු වුණත්, ඔබේ ක්‍රියා මොනතරම් යහපත් වුණත් - ඔබ අපාගත වෙනවා....



No comments:

Post a Comment