Saturday, August 13, 2011

ඔබ තුල වන දෙවියන්_____________


බලන්න...!
සැමියා බිරිදට බයයි.
බිරිද සැමියාට බයයි.
ආදරවන්තයින් හැමවිටම බයයි.
එතකොට ඒ ආදරය නෙවෙයි.
එය එකිනෙකා මත යැපීමකි. 
බයෙන් පිරි පුද්ගලයන් දෙදෙනෙකුගේ සකස් වීමකි. 
එකිනෙකා මත සණ්ඩු කර ගැනීමකි. 
අත්මාර්ථකාමීව යොදා ගන්නා සහ යොදව ගන්නා දෙයකි. 
එකිනෙකාව පාලනය කර ගන්නා දෙයකි. 
ආධිපත්‍ය පානා දෙයකි. 
නමුත් ඒ ආදරය නොවේ.
ඔබ ආදරයට සිද්ධ වෙන්න ඉඩ හරිනවාද??
එසේනම් එය සංඥා කිරිමට අවශ්‍යතාවක් ඇත්තේ නැහැ. 
ඔබට ආදරය කල හැකිද?
එසේනම් ඔබට දෙවියන්ව සම්පුර්ණයෙන් අමතක කළ හැකී. 
ආදරය ඔස්සේ හැම දේයක්ම ඔබට සිදුවේවි.
ඔබට භාවනාව සිදුවේවි.
දෙවියන් යාඥාව සිදුවේවි.
එකයි ජේසු මෙසේ අරුත් ගැන්වුයේ,
"ආදරය කියන්නේ දෙවියන්"


--- ඕෂෝ ---



No comments:

Post a Comment