Monday, October 31, 2011

ඔබයි හමා යන ප්‍රේමය, මා දවන



ජිවිතේම මම උන්නේ
ඔබ මගේ යැයි සිතාගෙන
ඔබ අයිති
ඔබේ ලෝකයකට
මා බලා හිදිමි
ඔබ දෙසම
ඔය රෝස තොල් පෙති දෙසම
රත් පැහැ කම්මුල් දෙසම
දිදුලනා වශිකෘත දෙනෙත් දෙසම
ඔබ නැතිව
මට මා 
නැති හෙයින්



2 comments:

  1. වෙරෝනිකා මේ ෆිල්ම් එකට ගොඩක් ආසයි වගේ නේ??

    ReplyDelete
  2. ඇත්ත.. ටිකක් හරි ගැහැණුන්ව කියවන්න වෙනම මානයක් අරින චිත්‍රපටයක් නිසා

    ReplyDelete